ජිවිතය කවියකි සුන්දර...............
සුන්දර ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
ස්තූතිය.......
අතරමංව තිබු මගේ කවිත්වටය නව පණක් ලබා දුන් ඔබටයි සහෘදයාණෙනි ස්තූතිය..........
කවියේ ගමන් මග සරි කර දුන් ඔබයි මගේ කවියේ ශක්තිය මෙන්ම දිවි මගේ අත්වැල....
Friday, December 4, 2015
තැළුණත් මල්
නොතැළුන ලෙසින් ඉද
කැදවයි බඹරු
විසිරුවා මල්
සුවද දසත..................
මලින් මලට
ඇතිද වෙනසක්
රසයේ
උයනේ පිපුණ හා
කැලයේ
පිපුණ මල් අතර...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment