ස්තූතිය.......

අතරමංව තිබු මගේ කවිත්වටය නව පණක් ලබා දුන් ඔබටයි සහෘදයාණෙනි ස්තූතිය..........

කවියේ ගමන් මග සරි කර දුන් ඔබයි මගේ කවියේ ශක්තිය මෙන්ම දිවි මගේ අත්වැල....




Wednesday, January 2, 2013

නිහඩ ඇයි ලෝක පාලන දෙවිදුනේ......

මාස ගණනාවකට පසු කවි සිතුවිල්ලක් සිතට නැගුන නමුදු එය අකුර කරනනට කාලයක් ගත වුවා. මැත කාලයකදි මුළු මහත් සමාජයම අන්දොලයට ලක් කළ සිදුවිමක්.....

ප්‍රේමය නම් රාගයෙන් තොර 
සද එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයි.........


1 comment:

  1. මාත් ඉස්සර ඉඳන්ම මේ ලෝකේ ඇත්තටම ලෝක දෙවි කෙනෙක් ඇති කිය කියා හිතුව.ඒත් ඒවා නිකන්ම නිකන් සුරඟන කතා...එහෙම හිතපු ගැන මන් ලජ්ජා වෙනවා.. දරුවෙක්ටවත් ආයේ ඒ වගේ කතා කියල දෙන්නේ නැහැ.අපි වැටුන වලවල් වල අපේ දරුවෝ හරි නොවැටී ඉන්න ඕනේ...

    ඔයාගේ නිර්මාණය ලස්සනයි..උක්ත මාතෘකාව ගැන පිළිකුල් ..ඒ නිසා කතා නොකරමි.
    01. සමාජය ගැන
    02.ඇත්තටම දේව සංකල්ප ගැන.
    ( දෙවියෝ බුදුන් මේ ලොව ඇතියැයි
    පෙර සිතූවෙක් වෙමි )

    happy new year kaushi...

    ReplyDelete