ජිවිතය කවියකි සුන්දර...............
සුන්දර ජිවිතය අකුරු කරන්නට දරන පුංචි උත්සහයකි....
ස්තූතිය.......
අතරමංව තිබු මගේ කවිත්වටය නව පණක් ලබා දුන් ඔබටයි සහෘදයාණෙනි ස්තූතිය..........
කවියේ ගමන් මග සරි කර දුන් ඔබයි මගේ කවියේ ශක්තිය මෙන්ම දිවි මගේ අත්වැල....
Wednesday, January 2, 2013
නිහඩ ඇයි ලෝක පාලන දෙවිදුනේ......
මාස ගණනාවකට පසු කවි සිතුවිල්ලක් සිතට නැගුන නමුදු එය අකුර කරනනට කාලයක් ගත වුවා. මැත කාලයකදි මුළු මහත් සමාජයම අන්දොලයට ලක් කළ සිදුවිමක්.....
ප්‍රේමය නම් රාගයෙන් තොර
සද එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්යයි.........
සැපවත් විශ්‍රාම දිවයක්.....
මියෙන්නට සල්ලි
මිටි පොදි බදින
නමුදු ජිවිතයේ රස නොහදුන
ඇද්ද කොතෙකුත්
මේ සමාජය තුළ
( මෙය මාගේ පුද්ගලික අත්දැකිමකි )
සුදු රෙද්ද
නවිකරණවු
ලාංකිය සමාජය
තවමටත්....................
.
වෛද්‍ය විද්‍යාව
දියුණු විත්
කෙතරම්
ඇයිද මේ
ගැරහුඹ් ඇයට පමණක්
( සැම අයෙකුටම මෙය අදාල නොවේ...... )
නිරුවත
සොදුර බව
වසාගත්
කටුකත්වය
අගනේද
කාට කාටත්
කොයිතරම්
සැගවි
රසවිදින්ට
තරම්..............
මම නොහොත් අපි
ආදරය
සතුට
සිනහව
පැතුමන්
අහිමි වු
මගේ.......
නැ නැ
අපේ ජිවිත...........
(මෙය ජිවිත කාථාවක්ද විය හැක )
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)