ස්තූතිය.......

අතරමංව තිබු මගේ කවිත්වටය නව පණක් ලබා දුන් ඔබටයි සහෘදයාණෙනි ස්තූතිය..........

කවියේ ගමන් මග සරි කර දුන් ඔබයි මගේ කවියේ ශක්තිය මෙන්ම දිවි මගේ අත්වැල....




Friday, May 6, 2011

මවි සෙනෙහෙ නුඹ දුන්නා මගේ මවිටත් වඩා මෙමට...
ඔබ මගෙන් ඇතට ගොස් දස වසරක් වුවද ඔබේ සුවද තවමත් මගේ දිවියම සුවද කරවයි..


Saturday, April 16, 2011

කොපමණ දුකක් දැණුනත් මගේ හදවතට,
කොපමණ කදුළු කැට වැටුනත් මගේ නෙතින් අද,
බලා හිදිමි ඔබ එනතෙක් මා ලොවට.............

Saturday, April 9, 2011

අසරණ කළා නුඹ මා සැම දෙනා අභියසම......
නමුදු තවමත් නුඹ ගැන මතකයම පාරවයි මගේ මුළු ආත්මයම...

Saturday, April 2, 2011

කදුළු කැට සලන්නටවත් නුඹේ නමින් නොලැබුනි ඉඩක් මට කිරිකැටි පුතණුවනේ.......

Sunday, March 20, 2011

මගේ බ්ලොග්කරනයට වසරක් සපිරේ !!



වසරක් පුරා මා හා එක්ව උන් ඔබ සියළු දෙනාටම මගේ හද පිරි ස්තුතිය පුද කරන අතර තව දුරටත් මගේ නිර්මණ හා එක්වන ලෙසටත් මා ඔබ සැමට ආරාධනා කර සිටිමි.....

Sunday, February 20, 2011

මාත් පුංචි පළගැටියෙක් ගිනි දැල්ලට පෙම් කරනා....

සදට ගතු කියන මගේ මේ හිත නුඹට ගතු නොකියන්නේ නුඹ මගේ නිසාවෙන්......

Saturday, February 12, 2011

ජිවිතේම හරියට නුඹ මං ළග ඉද්දි සරු සාර මහ හේනක් වගේ........

Sunday, February 6, 2011

අයිති නැති නුඹට ඒ මල....... එපා මල් පෙති විසුරුවන්නට..

සුළගේ මං මුසු කර එවු රහස නුඹට අසුනාද???

Thursday, February 3, 2011

අභිමානයක් වන්නට ඔබට අපි හට දිරි දේවා ලක්මැණියනි නුඹ.....

Friday, January 28, 2011

එනතුරා නුඹ.... මටනම් අමාවක හැමදාක...

Friday, January 21, 2011

මනාපේ හැමදාමත් අමනාපෙකට මුල.............

Thursday, January 20, 2011

අහිතක් නැ තුන්හිතකවත් මගේ නුඹ ගැන...........

Thursday, January 13, 2011

මගේ හින කන්දට නුඹ දුන් තිළිණය මේ කිරි කැටියා විතරමයි නේද??

Wednesday, January 12, 2011

නුඹටයි මගේ සෙත් කවිය.............

මං නොදුටුව අම්මා දකින හින බර වැඩියි අම්මේ මට..............


පාලුව නුඹට......... තනිකම මෙමට..........

අප්පච්චි ජිවිතේම කඹුරලා එකතුකරපු රත්තරන් අරන් ගිහින් ඇවිදින් කවුදෝ...
සොයා දෙන්න මගේ සිත මට.................. රැගෙන ගිය නුඹ.... ‍

අපේම වටපිටාවේ අපේම ජිවිතවල ජිවත්වන කදුළු හංගාන කදුළු බොන ජිවිත..........

නුඹ එනතුරා මම .... හිදිමි මග බලා.... මේ දෙනෙත.... බොද කරන්.........

මගේ ජිවිතේ හැමදේම නුඹ වෙලා..... මගේ සුසුම් රැල් තරමටම මට සමිප වෙලා..........

සුරගනන් අභියස අපේ ආදර සිහින........