ස්තූතිය.......

අතරමංව තිබු මගේ කවිත්වටය නව පණක් ලබා දුන් ඔබටයි සහෘදයාණෙනි ස්තූතිය..........

කවියේ ගමන් මග සරි කර දුන් ඔබයි මගේ කවියේ ශක්තිය මෙන්ම දිවි මගේ අත්වැල....




Saturday, April 24, 2010

සදාකාලික උරැමය මගේ


ආදරෙයි මමංංං

සුන්දර තිළිණය