ස්තූතිය.......

අතරමංව තිබු මගේ කවිත්වටය නව පණක් ලබා දුන් ඔබටයි සහෘදයාණෙනි ස්තූතිය..........

කවියේ ගමන් මග සරි කර දුන් ඔබයි මගේ කවියේ ශක්තිය මෙන්ම දිවි මගේ අත්වැල....




Saturday, November 20, 2010

මම හරිම ශක්තිමත්..ඔව් මේ කොත් කැරැල්ල වාගේම....

හිරු සදු මේ ලොවට අයිති මෙන්ම.... මගේ ලෝකයේ හිමිකරුවා නුඹමය... මේ ස්වභාවධර්මය තුළ......


සත්තමයි,
මේ හැමදේම මගේ,,,
ලෝකේට ගෙනාපු නුඹම විය,,,,
මගේ සමොනොළ ගිර .,,,
කිසි දිනක නොසැලෙන..

නුඹේ දගකාරකම්........ අනේ මට බැහැ දෙයියනේ තවත් දරාගන්න... ඒවා මගේ හිත පුරාම දැවටිලා....


ඉදින්
නුඹ නවතිද
මා අසල
එසේනම්
මම
නොයමි
තව ඉදිරියට
සිතා මම
නුඹ මතයි
පවතිනේ
නියත පෙමෙහි
සමතුලිතය.............

මගේ ලෝකයේ සදාතනික හිරු සහ සදු නුඹලාය.... තවත් කවි පද සහසක් ගෙතුවත් කියා නිමක් නොවේ ඒ සෙනේහේ....

.
කහවනු සුවද අභියස සටන් වදින නුඹේත් මගේත් සදාතනික පෙම.............


මගේ ආදරය නුඹට.........

නුඹ මගේ වසන්තයයි හැමදාම.... ඉරි තැලුවත් මේ බිම , හිම වැටුනත් මේ පොළවට , මල් හැලුනත් මේ පොළවට ඒ හැමදාම නුඹ මගේ වසන්තයයි.

එක් නොවන බව දැන දැනත් පෙම් කළ නුඹ සහ මම........... ඒත් මගේ ලොවේ සැමදා හිරු කිරණ නුඹයි........

අන්තර්ජාලය හරහා සැරිසරන ( FB , Skype) අපි ගොඩක් දෙනෙකුට පොදු අත්දැකිමක්.. කෙනෙකුට සුන්දර අත්දැකිමක් වගේම තවත් කෙනෙකුට අසුන්දර අත්දැකිමක් වෙන්නත් පුළුවන්.. එත් ගොඩක් අය මේ අත්දැකිම තමන්ගේ මතකයේම පමණක් ගබඩ‍ා කරගෙන ඉන්නවා..

අනේ මටනම් බැ අපේ පේරේමය ගැන හිනෙකින්වත් මෙහෙම හිතන්න... මගේ මළගම තිබුණත් නුඹ වෙනුවෙන් උපන් පේරේමය කිසිදා නොමැත මරණයක් මා මේ ලොව තුළ සැරිසරන තාක් කල් නුඹේ පේරේමය තියේවි මා ළග සදහටම... ඒ තරමට අසිමිතයි මට නුඹේ ආදරේ.........

අසරණ මව් සෙනෙහස..................


Wednesday, September 29, 2010

නුඹ වෙනුවෙන් මයේ ලයේ උපන් හැගිම් ඔබට හැර මම කාට කියන්නද සොදුරියේ...

.

Thursday, September 23, 2010

කෙතරම් තරු කැට තිබුණත් රැ ආකාහේට ආකාහේ පාලුව මකන්නේ තනි සදවතයි හැම රැකම....

නුඹ මටත් මා නුඹටත් එක සිතින් පෙම් කරයි නම් තවත් දැ කුමකටද???

Thursday, September 16, 2010

මා නිවරදි යැයි ඔබ දනි නම් තවත් ඇයි දැයි විමසන්නේ මුසා බස්...

මයේ පුතාට හැමදාම ජය ලැබෙනවා මගේ මේ උණු කදුලු වැගිරෙන නෙත් සාක්ෂි ඒකට හැමදාක
නුඹව අමතක කර දමා ගිය පසු දිවියේ මහාම මහා තනිකමක් දැනුනා ඒ බැවින් ඒ සුවද අකපැයි මට...

Tuesday, August 31, 2010

එපා ඉන්නට
එනතුරා මං
එන්නේ නෑ
මං ආයේ ඔබෙ ලෝකේට
යළි කිසි දිනේ

නිමක් නැති
මා පිය සෙනෙහසේ
පියා අහිමි මට
මවි සෙනේ
දැනෙනවා
හැම තත්පරයකම...
ආයිමත් නුඹ
මගේ ලෝකේට
එනතුරා මම
ඉන්නවා මග බලා
මගේ ලෝකේ
කුමරාණෙනි..
කදුලු කැට ඇයි මේ තරම් බර ??????
සසරින් එතර වන්නට පෙරුමන් පුරනා මයේ පුතේ...

අයිද මේ ලෙසට දමා ගියේ ඔබ මාව එක්ව මේ ගමනේ......

Thursday, August 12, 2010

ආදරෙයි හැමදාම නු‍ඹේ දඟ වැඩ වලට නම්.........

මං යනවා ඉගිල්ලිලා....

Saturday, August 7, 2010

දෙනෙතේ බැල්මන් දවාලයි මගේ සියොළගම....

Wednesday, August 4, 2010

මාත් එක්ක හිනහෙන්නට ඔබ එන බව මම දන්නවා....


.
රාගයෙන් තොර ‍‍ප්‍රේමය අරුත නුඹයි......

නොපුරපම් පාරමි මවක් වන්නට කිසි බවේ...........


හුදකලාව දැනෙන්න එපා කිසිවිටකත් ඔබේ ළය මඩලට එනතුරාම ඔබ මා තුරැල්ලටම....

මියදෙමු අපි එක දිනයක අපේම වී මොහොතක් හෝ......

අවසරයි නික්ම යන්නට.....


.

Friday, July 2, 2010

මං තාත්තගේ ලොකු පුතා...

Wednesday, June 30, 2010

මංගල තිළිණය වෙනුවෙන් ඉවසිම...

අතරමං වු පේරේමය...

Sunday, June 20, 2010

ආදරේ විදිම සහ විදවිම.....

ඉඩෝරයට අසු වුන පේරේමය.....

සුසුමි පොද ද ජිවයද නුඹයි මගේ සදහටම......

Saturday, June 5, 2010

බලා ඉන්නවා මං තවමත් එතුරා ඔබ........

Sunday, May 30, 2010

අතහැර ගිය පෙමිවතාණෙනි මෙතුවක් ඔබ නොදත් දේ...

ජාතියේ උත්තමාචාරය ඔබටයි පුතණුවනි.......


Wednesday, May 5, 2010

මමයි නුබේ අමිමා නොදැරැවත් කුස හොවා දස මසක්........


රිදුමි දෙන හදවත පතනවා ඔබව නිරතුරැ......

නෙ‍ාකියාම මා අතැර ගිය මගේ අවිහිංසක ප්රේමය


Monday, May 3, 2010

පුංච් සෙවිවන්දි .....

Sunday, May 2, 2010

තනියම බෑ තවත් ඉන්න ඉක්මණටම ළගට එන්න....

Saturday, May 1, 2010

ආදරය......

ඡිවිතේ සුන්දරයි හැමදාම ළගින් ඉන්නවනමී ඔබ හැමදාම.......